නැව් පිට නැව් ගිලි ලෝක හොරෙකුවන රාජිත වැනි උන්ට අවශ්‍ය බලය පමණී .ඉන් පසුව ඉන් ධනය අසූ කෙළ කෝටියක් උපයන හැටි දනී.මේ වන විටද මොහු පසුගිය රජය යටතේ උපයා ගත් ඉතා විශාල ධනස්කන්ධයක් ඇත.
නව රජයක් සඳහා මේ ඵක්වී ඇත්තේ රටට ආදරේට .නොවේ මෙවැනි නීච පුද්ගලයන් ගැන රටේ ජනතාව දැන ගත යුතුමය...සවන් දෙන්න...
සිංහල බෞද්ධයින්ට එරෙහි කුමන්ත්‍රණය ගැන හඬපටය...!
තව දුරට....
"අපි බෞද්ධ බලවේග දෙකට කඩනවා. අපි බලයට ආවාම සිංහල රාවය, බොදු බල සේනා වගේ සංවිධාන තහනම් කරනවා. ඉතිරි වෙන්නේ හෙළ උරුමය විතරයි. ඒගොල්ලෝ පොඩි කණ්ඩායමක්. එයාලට අපිට විරුද්ධ වෙන්න හයියක් නෑ. ජනාධිපති ඡන්දේ නිසා බෞද්ධ බලවේග දෙකට කැඩිලා එකාට එකා හතුරු වෙලා. එනිසා ඡන්දෙන් පස්සේ අපේ වැඩ කරගෙන යන්න ලේසියි."
- රාජිත සේනාරත්න.
http://www.lankanews.org/2013/08/blog-post_9034.html
http://www.lankanews.org/2013/08/blog-post_6117.html
http://www.lankanews.org/2013/08/blog-post_9034.html
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment