අද දින අයවැයෙන් අඩුතරමේ මැතිවරණ ගුණ්ඩුවක් ලෙසින් හෝ අයවැය මගින් කළ අඩු කිරීම් නිසා ලක්‍ෂ ගණනාවක ජනතාවකට සිය කුසගිණි නිවා ගැනීමට හැකියාව ලැබේ යැයි අප සිතමු.
ඵය විශාල පින්කමෙකී.


උන්ගේ ළමයිනට රේස් පදින්නට ,ටෙලිිවිෂන් ,රේඩියෝ දමන්නට රොකට් යැව්වා යැයි කියමින් මෝඩ ආතල් දීමට ඉඩ ලබාදී තිබුණී. නාමල් සිය සියළුම සුඛෝපභෝගී මෝටර් රථ පිටරකට යැවූ බැව් අප මින් පෙර අනාවරණය කළෙමු..
උන් කේක් කද්දී ගම්වල මිනිසුන් වතුර උගුරක් බී නින්දට ගියහ.ඌගේ ලක්‍ෂ ගණන් වටිණා කටවුට් ලක්‍ෂ ගණන් ගසද්දී ...ඒ ගැන අප්පිරියාවෙන් බලා කෙළ ගැසූ ජනතාව අනන්තය.අහිංසක දුප්පත් යුවළකට කසාද බඳිනවිටද හෙණ ගසන බද්දක් අය කෙරුණී.මෙවන් කළ දෑ නිසාම හොර සාටක පවුල ජනතාවට අරහංය.රනිල්,මංගල,ෆොන්සේකා,ඵකැස් චෞර රැජිණ ඇරුණුවිට පොදු අපේක්‍ෂක ලෙසට පොල්පිත්තක් ඉදිරිපත්වුවද දිනන වාතාවරණයක් මතුවී තිබුණී.
මුළු රටම ඵතනෝල් සහ මත්ද්‍රව්‍ය වලින් වෙලා ගනිද්දී.
වගේ වගක් නොමැතිව ඒ පසුපස සිටි කාළකණ්නීන් සිප වැළඳ ගත්තේය..කෙතරම් බලවත්ද යන්න කුඩු ව්‍යාපාරයේ මහ ඵවුන් වන ලන්සා ,දුමින්ද තවමත් නිදහසේය..මුන්වත් එතනෝල් ගෙන්වීම පසුපස සිටින සියළුම කාළකණ්ණීන් තරාතිරම නොබලා වහා කුදලා ගත යුතුය...ඵපමණක් නොව සැඟවූ ආයුධ පෙන්නීමට උන්ව සහභාගී කරගත යුතුය...
රටේ ජනතාවට යහපත් කාළයක් උදාවන්නේ එවිටය.

Post a Comment