ශ්රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන් මෛත්රීපාල සිරිසේනගේ හා අගමැති ලෙස දිව්රුම්දුන් රනිල් වික්රමසිංහගේ නිදහස් චතුරශ්රයේ පැවැත්වූ දිව්රුම්දීමේ උත්සවය සඳහා වැය වූ වියදම රුපියල් 6000කි.කියැවේ...
එම රුපියල් 6000 න් 2500 ක් වැය වී ඇත්තේ මල් කළඹක් සඳහා සහ ඉතිරි මුදල වැය වී ඇත්තේ විදුලි බිල්පත වෙනුවෙනි.
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙම උත්සවය පැවැත්වූයේ නම් අවම වශයෙන් ලක්ෂ 500ක් වත් ඒ සඳහා වියදම් කරනු නියතය. ඒ අනුව මහාභාණ්ඩාගාරයට අභිනව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පලමු උත්සවයෙන්ම 499,94000 ක් ඉතිරි කර දී ඇත..
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment