2015 ජනාධිපතිවරණයේ සමස්ථ ඡන්ද ප‍්‍රතිඵලය.
ජනාධිපතිවරණයේ ඡන්ද ප‍්‍රතිඵල ආසන 107ක පමණ ප‍්‍රතිඵල නිකුත්වීමට නියමිතව තිබියදී ඡන්ද ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා රනිල් වික‍්‍රමසිංහ අද අලූයම අරලිහගහ මන්දිරයට ගොස් තිබිණ. එහිදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ලබාගත් ජයග‍්‍රහණයට ජනාධිපතිවරයා සුබ පැතුම් ද එක් කළේ ය.


Post a Comment