Wednesday, December 17, 2014
හුරතලයට කලා කරුවන් ඇති කරන එකම රට ලංකාවද...??? ජයසිරි අසයි
එදා ජැක්සන් විසින් රාජපක්ෂ පරපුර පැවත එන්නේ සුද්ධෝදන පරපුරෙන් යැයි කීවා සේ, මධු මාධව ජනපතිව සමාන කිරීමට උත්සාහ ගන්නේ බුදු හාමුදුරුවන්ටදැයි, ඩබ්ලිව් ජයසිරි ප්‍රශ්න කරයි. රටේ ජනපති හමුවේ හුරතල් වීමට පමණක් පැවතෙන කලාකරුවන් සිටින එකම රට ලංකාවලු....
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment