ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල දිනවීම සඳහා නෝර්වේ තානාපති කාර්යාලයේ රුපියල් ලක්ෂ 62ක වියදමින් ආරම්භකර ඇති පුරවැසි බලය එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සාකච්ඡාව ඊයේ පස්වරුවේ පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේ ආරම්භකර මොහොතකින් එය එකම ගාල ගෝට්ටියක් බවට පත්විය.
එහිදී ඩොලර් කාක්කියෙකු වන අනෝමා රාජකරුණා විසින් පරාක්‍රම නිරිඇල්ලට තෝ, බල්ලා වැනි වචන කියමින් කම්මුලට ගසන ලදී. ශාලාවේ ආසන 150ක් ඇතත් පුරවැසි බලයට පැමිණ සිටියේ 31දෙනෙකු පමණි.
නෝර්වේ එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සෙසු හවුල් කරුවන් වූ ධර්මසිරි බණ්ඩාරනායක සහ චන්ද්‍රගුප්ත තේනුවර මැදිහත්වී අවුල විසඳීමට තැත්කලද අනෝමා කෑ ගසා කියාසිටියේ සමනලී ෆොන්සේකා සමඟ බැංකොක් පස්දින මධුසමය සවාරිය සඳහා නෝර්වේ ව්‍යාපෘතියේ මුදල් ලක්ෂ 7ක් පරාක්‍රම නිරිඇල්ල අනවසරයෙන් වැයකර ඇති බවය.
තමා පමණක් නොව ධර්මසිරි බණ්ඩාරනායකද නවක නිලියන් පස් දෙනෙකු පුහුණු කිරීම සඳහා නුවරඑළියේ අමායා ස්කයි හෝටලයට නෝර්වේ ව්‍යාපෘතියේ මුදල් ලක්ෂ 4ක් වැයකල බව එහිදී පරාක්‍රම කියා සිටියේය.
එමෙන්ම ලූෂන් බුලත්සිංහලට, ගාමිණී වියන්ගොඩ සහ ඩබ්ලිව් ජයසිරිට නෝර්වේ එන්.ජී.ඕ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරකවරුන් වශයෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 2 බැගින් ව්‍යාපෘති මුදල් ලක්ෂ 6ක් වැයකල බවද පරාක්‍රම නිරිඇල්ල කියා සිටියේ අනෝමාගේ කුණුහරුප වැලක් මැදය.
– ශ්‍යාමල් වීරතුංග
අපගේ ස්තූතිය ලංකා සී නිව්ස් වෙත
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment