තමන් දෙමළ ජාතික සන්ධානයේ කුමන පක්‍ෂයකට අයත්දැයි යන්න තමා නොදන්නා නමුත්ල ඊපීආර්එල්එෆ්, ප්ලොට්, ටෙලෝ වැනි දෙමළ සන්ධානයේ සාමාජික පක්‍ෂ වන අවි අතට ගෙන ප්‍රචණ්ඩත්වයේ නිරත වූ පක්‍ෂ සමග තමාට එක්ව සිටිය නොහැකි බවත් ප්‍රතිපත්තිමය වශයෙන් තමිලරසු පක්‍ෂය සමග සිටින බවත් ඔහු පවසා ඇත.
දෙමළ ජාතික සන්ධානයේ සාමාජික පක්‍ෂ මිනීමරුවන් යයි උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් කර ඇති ප‍්‍රකාශයක් නිසා එම සන්ධානයේ සාමාජිත පක්‍ෂ තදබල ලෙස කෝප වී සිටින බව වාර්තා වෙයි.
තමන් දෙමළ ජාතික සන්ධානයේ කුමන පක්‍ෂයකට අයත්දැයි යන්න තමා නොදන්නා නමුත්ල ඊපීආර්එල්එෆ්, ප්ලොට්, ටෙලෝ වැනි දෙමළ සන්ධානයේ සාමාජික පක්‍ෂ වන අවි අතට ගෙන ප්‍රචණ්ඩත්වයේ නිරත වූ පක්‍ෂ සමග තමාට එක්ව සිටිය නොහැකි බවත් ප්‍රතිපත්තිමය වශයෙන් තමිලරසු පක්‍ෂය සමග සිටින බවත් ඔහු පවසා ඇත.
උතුරු පළාත් සභා මැතිවරණයේදී සියළු දෙමළ පක්‍ෂ එකාබද්ධවී ඉදිරිපත් වුවහොත් තරඟ කරන බවට කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පල කර ඔහු ‘ඔබලා මිනීමරුවන්. ඔබලා සමග එක්විය නොහැකියි’ යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment