BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, October 15, 2014

මුකො ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයි...

එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට නඟා ඇති චෝදනාවලට නිසි ප්‍රතිචාර දැක්‌විය යුතු යෑයි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය කළ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කර ඇත."කාත්තන්කුඩි මුස්‌ලිම් දෙව් මැඳුරේදී මුස්‌ලිම් බැතිමතුන් සිය ගණනක්‌ ඝාතනය කළේ කොටි ත්‍රස්‌තයන්. ඒ ගැනවත් මුස්‌ලිම් කොංග්‍රසය එදා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ නැහැ" යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.


මුස්‌ලිම් කොංග්‍රසයේ ප්‍රධානියා වූ හසන් අලි මෙලෙස ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවලට ප්‍රතිචාර දැක්‌විය යුතු බව දන්වා ඇත.

මුස්‌ලිම් කොංග්‍රසය එදා ප්‍රභාකරන් සමඟ ගිවිසුමකට ද එළඹ තිබූ බව සිහිපත් කළ යුතු යෑයි එම ආරංචි මාර්ග පැවැසීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger