එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්රී ලංකාවට නඟා ඇති චෝදනාවලට නිසි ප්රතිචාර දැක්විය යුතු යෑයි ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය කළ ඉල්ලීම රජය ප්රතික්ෂේප කර ඇත."කාත්තන්කුඩි මුස්ලිම් දෙව් මැඳුරේදී මුස්ලිම් බැතිමතුන් සිය ගණනක් ඝාතනය කළේ කොටි ත්රස්තයන්. ඒ ගැනවත් මුස්ලිම් කොංග්රසය එදා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කළේ නැහැ" යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.
මුස්ලිම් කොංග්රසයේ ප්රධානියා වූ හසන් අලි මෙලෙස ශ්රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවලට ප්රතිචාර දැක්විය යුතු බව දන්වා ඇත.
මුස්ලිම් කොංග්රසය එදා ප්රභාකරන් සමඟ ගිවිසුමකට ද එළඹ තිබූ බව සිහිපත් කළ යුතු යෑයි එම ආරංචි මාර්ග පැවැසීය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment