පසුගිය 20 වන දින විවාහ දිවියට එළැඹුනු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම්...රනිල් සහ අකිළ අතර ගෘහ මූලික ප්‍රශ්ණයක්
'... තමුසේ මහා සවුත්තු මිනිහෙක්…තමුසෙට මම ළඟට අරන් නියෝජ්‍ය මහලේකම් කියලා අළුතින්ම තනතුරකුත් හදලා දුන්නේ විශ්වාසයට. මාත් එක්කම ඉඳියි කියලා හිතපු නිසා. තමුසේ කරේ මං කොහොමවත් අකමැති වෙච්ච දෙයක්.” යැයි කියමින් රනිල් සිය බලවත් කණගාටුව අකිලට ප්‍රකාශ කර ඇත.
ප්‍රති පිළිතුරු දෙමින් අකිල පවසා ඇත්තේ ” සර් මම කවදාවත් සර් ව අමතක කරන්නේ නෑ. සර්ට තියන බැඳීම විවාහ වුණා කියලා අඩුවක් වෙන්නේ නැහැ. මම විවාහ වෙන්න තීරණය කලේ සමාජ මතය හදන්න විතරයි. සර් මයිත්‍රී මැඩම් විවාහ කරගෙන හිටියට එයත් එක්ක නැහැනේ. මටත් ඕන වෙලා තියෙන්නේ සමාජ මතය හදාගන්න. ලෝකෙට පේන්නයි ඕනෑ. මම එදා වගේම සර්ට තියෙන ආදරයේ අඩුවක් නැහැ.” යනුවෙනි.
පසුගිය 20 වන දින විවාහ දිවියට එළැඹුනු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් සහ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ අතර එම විවාහය සම්බන්ධයෙන් මතබේදයක් හට ගෙන ඇති බව ලංකා පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම වෙබ් අඩවි වාර්තාවේ දැක්වෙන්නේ මෙසේය.
ලැබුණු තනතුරත් සමඟ ජනතා ආකල්පවල යම් වෙනසක් කිරීමේ අදහසින් අකිල විරාජ් මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබේ.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී මේ හේතුව නිසා රනිල් සහ අකිල අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇතිවී තිබේ.
එහිදී රනිල් පවසා ඇත්තේ ” තමුසේ මහා සවුත්තු මිනිහෙක්…තමුසෙට මම ළඟට අරන් නියෝජ්‍ය මහලේකම් කියලා අළුතින්ම තනතුරකුත් හදලා දුන්නේ විශ්වාසයට. මාත් එක්කම ඉඳියි කියලා හිතපු නිසා. තමුසේ කරේ මං කොහොමවත් අකමැති වෙච්ච දෙයක්.” යැයි කියමින් රනිල් සිය බලවත් කණගාටුව අකිලට ප්‍රකාශ කරනු ලැබුහ.
ප්‍රති පිළිතුරු දෙමින් අකිල පවසා ඇත්තේ ” සර් මම කවදාවත් සර් ව අමතක කරන්නේ නෑ. සර්ට තියන බැඳීම විවාහ වුණා කියලා අඩුවක් වෙන්නේ නැහැ. මම විවාහ වෙන්න තීරණය කලේ සමාජ මතය හදන්න විතරයි. සර් මයිත්‍රී මැඩම් විවාහ කරගෙන හිටියට එයත් එක්ක නැහැනේ. මටත් ඕන වෙලා තියෙන්නේ සමාජ මතය හදාගන්න. ලෝකෙට පේන්නයි ඕනෑ. මම එදා වගේම සර්ට තියෙන ආදරයේ අඩුවක් නැහැ.” යනුවෙනි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment