BREAKING NEWS

රටතොට

Wednesday, October 22, 2014

අහිංසක ගවයාගේ පළිගැනීම...

          වැඩ ගත් ගවයා මස් කඩේට විකුණුවාම ඉන් පැන සැතපුම් ගණනක් විත් හාම්පුතාට අනී


කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ඈත ගම්මානයක පුද්ගලයෙකු වසර ගණනක් වැඩ ගත් ගවයෙකු අවසානයේ මස් කඩයට විකුණු පසු මරන්නට සැරසෙද්දී ඉන් පැන විත් සැතපුම් ගණනාවක් දුර ගෙවා හාම්පුතාගේ නිවසට පැමිණ හාම්පුතාට ඇණ තුවාල සිදු කර කැලෑ වැදී තිබේ.

ගවයින් මරණ ස්ථානයේ ගාල් කර සිටියදී බැමි කඩාගෙන පලා ගොස් ඇති ගවයා ඇණ තුවාල ලත් ගැමියා ප්‍රදේශයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා කුරුණෑගල මහා රෝහලට යවා ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger