එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
මේ එහි වීඩියෝ දර්ශණ.....
බණ්ඩාරවෙල නගරයේ (17) සිදු වූ අනතුරකින් එක් අයෙකු මියගොස්, සෙන්දිල්තොණ්ඩමන් ඇතුළු ආධාරකරුවන් 25 දෙනෙකුට තුවාල ලැබූහ.
අනතුරින් තුවාල ලැබූ තොණ්ඩමන් මේ වන විට කොළඹ ජාතිකරෝහලේ ප‍්‍රතිකාර ලබයි.
සෙන්දිල් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් පිරිසක්බණ්ඩාරවෙල නගරයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරත වෙමින් සිටියදී ඊයේපස්වරුවේ අනතුරට ලක්විය.
තොණ්ඩමන්ටම අයත් ජිප් රථය තොණ්ඩමන් ඇතුළු ආධාරකරුවන් දෙසට අධික වේගයෙන්ධාවනය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියැදුරා (18) බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment