චීනයේ උයිග්හුර්හි බෙදුම්වාදය ව්‍යාප්ත කිරීමේ යෙදී සිටි විද්වතකු හට ජීවිතාන්තය දක්වා එරට අධිකරණය දඬුවමක් පමුණුවා ඇති බව ඔහුගේ නීතිඥයන් මාධ්‍යයට දන්වා ඇත.
බි.බි.සී. ප්රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ චීන රජය බෙදුම්වාදීන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින බවය.
ඔහු පසුගිය ජනවාරි මස අත්අඩංගුවට පත්ව ඇත. ඉල්හාම් ටොහොටි චීන රජය උයිග්හුර්හි මුස්ලිම් ගෝත්‍රිකයන් වන සුළු ජාතීන්ට නොසලකන බව පවසමින් චීනයෙන් එම ප්‍රදේශය වෙන්කර ගැනීම සඳහා උත්සාහ දරා සිට ඇත.
බි.බි.සී. ප්රවෘත්ති සේවය වාර්තා කර ඇත්තේ චීන රජය බෙදුම්වාදීන්ට එරෙහිව දැඩි පියවර ගනිමින් සිටින බවය.
මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය මෙම දඬුවම ඉතා පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස හඳුන්වා දී තිබේ. ඔහුට එරෙහිව නගා තිබූ සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
මේ අතර ඇමෙරිකාව, යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්හාම් ටොහොටි නිදහස් කරන ලෙස චීන රජයෙන් ඉල්ලා ඇත.
දින දෙකක් පැවැති මෙම අධිකරණ ක්‍රියාවලියේදී උරුම්කි ජනතා මධ්‍යම අධිකරණය ඔහු වරදකරු ලෙස නිගමනය කර ඇත. ඔහු වෙනුවෙන් ඉදිරිපත් වී සිටි නීතිඥවරයා බි.බි.සී. ප්රවෘත්ති සේවයට පවසා ඇත්තේ මෙම අධිකරණ තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කරන බවය.
ටොහොටි අධිකරණ නියෝගය කියැවීමෙන් පසු පවසා ඇත්තේ තීන්දුව කුමක් වුවද කිසිවකු සමග අමනාප නොවන බවත් පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා නොකරන බවය. මා සිරමැදිරියක් තුළ කාලය ගත කළද තමා චීනය රජය සහ උයිග්හුර් ගෝත්‍රිකයන් අතර සාකච්ඡා පැවැත්වීම සඳහා දිරිගැන්වීමේ කටයුතුවලට උපරිම සහාය ලබාදෙන බවත්ය.
අධිකරණය මෙම සිරදඬුවමට අමතරව ඔහු සතු මුදල් සහ අනෙකුත් වත්කම්ද රජයට පවරා ගන්නා ලෙස නියෝග කර ඇත.
China Charges Uighur Scholar Ilham Tohti With ‘Separatism’
The Beijing-based professor of economics is a moderate but determined critic of China's treatment of ethnic minorities
Prominent Uighur scholar Ilham Tohti was charged by Chinese authorities with “separatism” on Wednesday. The long-expected announcement came amid a period of violent unrest in China’s far-western Xinjiang Uighur Autonomous Region.
The Beijing-based professor of economics is a moderate but determined critic of China’s treatment of ethnic minority groups. He has been held since January, but was not allowed to see his lawyer until June. His lawyer, Li Fangping, only heard about the charges when the local government posted the news online, theGuardian reports.
Charges against Tohti come at a particularly sensitive time. This week alone, dozens were killed or injured in violence outside the ancient city of Kashgar. Beijing blamed the unrest on Uighur extremists, but human-rights groups claim Chinese authorities exaggerate terrorist ties in order to justify their own use of force. On Wednesday, an imam in the city of Kashgar, who was frequently quoted by state media as praising the Communist Party and denouncing terrorism, was reportedly stabbed to death.
Chinese authorities allege that Tohti used a website to, among other things, “spread separatist thinking,” and accuse him of urging his students to engage in violent struggle — charges at odds with his extensive body of writing and work. Rights groups say the charges amount to a political witch hunt, and show Beijing’s unwillingness to tolerate even the most moderate and measured criticism.
PEN American Center, which awarded Tohti the PEN/Barbara Goldsmith Freedom to Write Award earlier this year, condemned the indictment in a statement, saying that he “has worked within the country’s laws to promote equal rights for all of China’s citizens, and to encourage exchange and understanding between different ethnic groups.”
The charge against Tohti will almost certainly lead to conviction and, potentially, the death penalty.
Post a Comment