කොල්ලූපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි සැකකරුවන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ හා දූෂණ කොට්ඨාශය මගින් ඊයේ මෙම ස්ථානය වටලා ඇත.එම අවස්ථාවේදීම මෙම ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය කාන්තාවක්, ගණිකා වෘත්තීයේ නියැලූණු තරුණියන් 9 දෙනෙකු සහ ඊට සහය දුන් පිරිමි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
WOW
ReplyDelete