ගාල්ල ලබුදුව වෙළද සංකිර්ණය අසල ඇති අනවසර තේ කඩයක් බෝපේ පොද්දල ප්රදේශිය සභාව මගින් ඉවත් කිරිමට විරෝධය දක්වා එම වෙළදසැල් හිමියා විසින් ලබුදුව මංසන්දියේ පැය දෙකකට ආසන්න කාලයක් බිම දිගාවි විරෝධය පළ කිරිම නිසා ගාල්ල කරාපිටිය මාර්ගයේ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වීමෙන් වාහන තදබදයක්ද ඇති විය.
පසුව පොලිස් නිළධාරින් පැමිණ වෙළදසැල් හිමියා මාර්ගයෙන් ඉවත් කිරිමට කටයුතූ කළහ. කෙසේවුවද ප්රදේශිය සභාව මගින් වෙළදසල් ඉවත් කිරිමට පැමිණියද වෙළදසැල් හිමියන් එවා ඉවත් කිරිමට ඉඩදුන්නේ නැත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment