ඕනෑම රටක භාණ්ඩයක් අපනයනයේදී හෝ අලෙවි කිරීමේදී ජාතික භාෂාවට ප්‍රමුඛ තාවයක් දේ...කිසිදු කෂේරුකාවක් නැති ලොව ඉතාම සීග්‍රයෙන් වඳවී ගෙන යන්නාවූ එකම ජාතිය සිංහල ජාතිය බවට අපේ රටේ දේශපාලන හාල්පාරුවන් පත් කොට ඇත...
අද අපේ බොහෝ අය නපුංසක මුනිවත රකිමින් සිටී...
මේ වනවිට මුළු මහත් යුරෝපීය රටවලට යවන අපගේ දේශීය භාණ්ඩ වල මුල් ඇසුරුමෙහි ඇති සිංහල ඉවත් කොට ඊට ද්‍රවිඩ බස ඇතුල් කෙරේ නැත හොත්..සිංහලට තෙවන ස්ථානය ලබාදී ඇත..මේ සම්බන්ධව ක්‍රියා කිරීමට එම රටවල ඇති සිංහල සංගම් ක්‍රියා කරන්නේ නම් ඔය ඉඳ හිට ලංකාවෙන් දේශපාළුවෙක් හෝ අඳිනකඩයෙක් ගෙන්වනවාට වඩා ජාතික මෙහෙවරකී...අප රට නියෝජනය කිරීමට තානාපතිවරුන් ලෙසට පත්කොට ඇති ඇතැම් නිවට බඩවඩා ගන්නන්ට වඩා ඉහළවූ ජාතික මෙහෙවරක් කළා යැයි අපට ඵවිට සිත් පුරා කිව හැකියි...
ජනක රුවන්පුර
ස්ටොක්හෝම් සිට


Post a Comment