BREAKING NEWS

රටතොට

Monday, August 25, 2014

දකුණු ඇමෙරිකාවේ සැතපුම් ගණනාවක් දුර ගෙවාගෙන වටෙන් යන මිනිස්සු....

වයඹ දිග මෙක්සිකෝවේ සිට කැලිෆොර්නියා බොක්ක දක්වා විහිදෙන බිම් තීරුවේ මහා පැල්මක් ඇතිව තිබේ.

අඩි 26 ක් පමණ ගැඹුරු හා අඩි 16 ක් පමණ පළල වන මෙම පැල්ම කෙසේ ඇතිවූවේදැයි කිසිවෙකුටවත් මේ දක්වාම නිශ්චිත හේතුවක් ලබාදෙන්නට හැකිව නොමැත.

මෙක්සිකෝවේ භූවිද්‍යාඥයින් පවසන්නේ මෙය පසුගියදා සිදුවූ භූමිකම්පාවේ ප්‍රතිඵලයක් ලෙස හෝ පොළව යටින් ගලා බස්නා දිය දහරාවක් නිසා හෝ ඇතිවන්නට ඇති බවයි.
මෙම පැල්ම තරණය කිරීමට නොහැකි තරම් පළල වන බැවින් එම ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයින්ට සැතපුම් ගණනාවක් දුර ගෙවාගෙන එය වටෙන් යාමට සිදුව ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger