රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ ඇතැම් පීඨවල අධ්‍යාපනය ලබන සිසුන්ට විකිණීම සඳහා රැගෙන ආ ගංජා පැකට් හැත්තෑවක් සිය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු මිහින්තලේ පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරුමැද හිටපු දේශපාලනඥයකු ළඟ කලක් කටයුතු කර ඇති සැකකරු එකී දේශපාලනඥයාගේ වියෝවෙන් පසු මෙලෙස ගංජා විකිණීමේ ජාවාරමට සම්බන්ධවී ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
මිහින්තලේ ප්‍රදේශයේම පදිංචි හතළිස් අට හැවිරිදි සැකකරු සරසවි සිසුන්ට විකිණීමට ගංජා පැකට් තොගයක් රැගෙන රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රය අසලට යතුරුපැදියකින් පැමිණ සිටි අවස්‌ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑම් දෙක බැගින් අඩංගු ගංජා පැකට් එකක් රුපියල් දෙසීය බැගින් මුදලට කලක සිට සැකකරු විසින් සිසුන්ට විකිණීමේ ජාවාරම කරගෙන ගොස් ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment