මෙරට පුද්ගලයින් හෙරොයන් භාවිතය සඳහා දිනකට රුපියල් කෝටි එකහමාරක් පමණ වැය කරන බව හෙළිව තිබේ.
අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් කරන ලද මෙම සමීක්‍ෂණයේදී හෙළිව ඇත්තේ මෙරට 45,000කට වැඩි පිරිසක් හෙරොයින් සඳහා ඇබ්බැහි වී ඇති බවයි.
රුපියල් කෝටි 565ක් පමණ මුදලක් මේ අනුව වාර්ෂිකව ශ‍්‍රී ලාංකිකයන් හෙරොයින් සඳහා වැය කරන බවත් පවසන එම මණ්ඩලය පුද්ගලයින් ලක්‍ෂ දෙකක් පමණ ගංජා භාවිතයට ඇබ්බැහී වී ඇතැයිද සඳහන් කරයි.
Post a Comment