මින් සති කිහිපයකට එපිට සිට අධික කාර්‍යය බහුලතාවය නිසා ලොප්වී ගිය නාලකයා ගේ මතක වස්තු සම්බාරයට නැවත පණ පෙවීමට නාලකයා සමත්ව ඇත... මෙම උද්වේගකර අධිෂ්ඨානය නැවත චොරවී නොයාවි යැයි අපද ඔබ මෙන්ම සිතන්නෙමු...අන්තර්ජාලයේ සමාජ වෙබ්අඩවි මගින් සහ ස්කයිප් සංවාද මගින් දැන හඳුනා ගෙන අහිංසකයන්ගෙන් මුදල් ගරන නීචයන් දෙදෙනෙකුද ප්‍රංශයේ ජීවත්වන බව මෙවර නාලකයාගේ මතක වස්තු තීරයෙන් හෙළිදරව් කරයි...පසු ගිය වකවානුවේදීම නාලකයාගේ මතක වස්තු කොළම පමාව පිළිබඳව අප ගෙන් විමසා ලිපි එවූ සියලන්ටම කෘතවත් සෙනෙහෙවන්ත කම නාලකයා පුද කරයි.
පසුගිය දිනවලදී හරිම අපූරු දෑ සිදුවී ඇතැයි අපට වාර්තා විය...අප අඩවියේ පළවූ ලකී ගනේවත්තගේ සිය අඳෝනාවම ඔහු මුද්‍රණය කොට සිංහ සෙයියාවෙන් එක්තරා සිංහල සංවිධාන කාරක සභා සැසිවාරයකට පැමිණ සිය සමාජ පසුබිම සභාව ඉදිරියේ අමු කුණුසරුප බසින් දෙසා බා පසුව මොහොතකින් සිය කැරැට්ටුව දිග හැරෙන්නට වීයෙන් සිංහයා කුඩා බලළ් පැටවෙකු බවට සංක්‍රාන්තිය වී ඉකි ගසා අඬමින් සියළු වරද සඳහා සමාව ඉල්ලීම පිළිබඳ රසවත් පුවත ද අපට ලැබී තිබුණී...
එම සිදුවීම් පෙළ සම්බන්ධ සියළු විඩියෝ වාර්තාව අපට ලැබී ඇත.නමුත් ඔහු දැන් හොඳ ළමයෙකු බවට පත්වීමට දුන් දිව්‍රුරුම් ප්‍රකාශය නිසා පළ නොකරන්නෙමු.
අන්තර්ජාලයේ සමාජ වෙබ්අඩවි මගින් සහ ස්කයිප් සංවාද මගින් දැන හඳුනා ගෙන අහිංසකයන්ගෙන් මුදල් ගරන නීචයන් දෙදෙනෙකුද ප්‍රංශයේ ජීවත්වන බව මෙවර නාලකයාගේ මතක වස්තු තීරයෙන් හෙළිදරව් කරයි...අපේ සමාජයට වින කටින්නාවු ඕනෑම තරාතිරමක නීචයෙකු සමාජය ඉදිරියේ නිරුවත් කිරීමට ඔබගේ මෙම ලංකානිව්ස් අඩවිය නිරන්තරයෙන් ඉදිරිපත්වෙමු...
අප ඔබ සමගමයි...
ලංකානිව්ස්
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment