- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Monday, May 19, 2014
පවිත්‍රාගේ නැගණිය විදුලි හොරකමේ
විදුලි බළ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ නැගණිය විදුලිය හොර රහසේ ලබා ගන්නා බව හෙලිව තිබෙනවා.
පැල්මඩුල්ල ප්‍ර දේශයේ පිහිටා ඇති පවිත්‍රා වන්නිආරච්චිගේ නැගණියට අයත් පිරවුම් හලකට මෙසේ අක්‍රමවත් අයුරින් විදුලිය ලබා ගන්නා බවට වාර්ථා වේ.
පවිත්‍රා ඇමතිණිය විදුලි බළ අමාත්‍යධුරය භාර ගනිමින් ප්‍රකාශ කළේ තමන් පාරිශුද්ධයි කිසිම වංචාවකට සහභාගී නොවන බවත්ය.රටේ ජනතාවට අවම මිලකට විදුලිය ලබා දීමට ක්‍රියාකරන බවත් ඇය පවසා තිබුනා.
එහෙත් මේ වන විට රටේ අහිංසක ජනතාවට දරා ගැනීමට අපහසු විදුලි බිලක් කරපිට පටවා විදුලි නිෂ්පාදනය හොරකම් කිරීමේ තත්වයකට ඇමතිනිය පත් වෙලා.
තුෂාර ජයරත්න
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment