- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, April 10, 2014
කළු පෙට්ටියෙන් යළි සංඥා ලැබෙයි
අතුරුදන්වූ ගුවන් යානයේ කළු පෙට්ටියෙන් නිකුත් වූ බවට අනුමාන කළ හැකි තවත් සංඥා දෙකක් අගහරුවාදා සවස සහ මධ්‍යම රාත්‍රියේ ලැබී ඇතැයි පර්යේෂකයෝ කියති. Video Report
මේ සංඥා දෙක ග්‍රහණය කරගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවට අයත් ඕෂන් ෂීල්ඩ් නමැති නෞකාවෙනි. ඉන්දියන් සාගරයේ ඕස්ට්‍රේලියාවට බටහිරින් මේ යානය ගැන සොයා බැලීමට ගුවන් යානා 15ක් හා නෞකා 14ක් යොදවා ඇති අතර ඒවා මගින් වර්ග කිලෝ මීටර 756,000ක පමණ ප්‍රදේශයක සෝදිසි සිදුකරනු ලබයි.
මෙම සංඥා දෙකෙන් පළමු සංඥාව මිනිත්තු පහයි තත්ත්පර 32 ක කාලයක් පැවති බවත් දෙවැනි සංඥාව මිනිත්තු හතක් පැවති බවත් ඕස්ට්‍රේලියා බලධාරීන් අද ප්‍රකාශකැර ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment