මොනරාගල කුඹුක්‌කන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 13 මාස 11 වයසැති තම එකම සහෝදරිය මාස 06 ක ගැබිනියක් බවට පත් කළ ඇගේ සොහොයුරා මොණරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්‍ෂිත බණ්‌ධනාගාර ගත කර ඇත.
මෙම දැරියගේ මව විදේශගතව සිටින අතර පුතා සහ දියණිය පියා භාරයේ සිට ඇත. පුතාගේ වයස අවුරුදු 20 කි. ජාතික ළමා රක්‍ෂක අධිකාරියට ලැබුණ පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන දැරිය මොණරාගල මහරෝහලට ඇතුළත් කර ඇත. මොනරාගල පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක මහතාගේ උපදෙස් මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක බී, එම්. එම්. දසනායක මහතාගේ මෙහෙය වීමෙන් කා. උ. පො. ප. උදයන්ගනී, කා. පො. සැ. 3172 ක්‍රිෂාන්ති යන නිලධාරීහු වැටලීම සිදු කළහ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment