හරිම සංවේදී සිදුවීමක්. බලන්න මේ දරුවගෙ ඇස් වල කඳුළු...
අසරණ ආබාධිත කුඩා දරුවෙක් ජනාධිපති මහින්දට කරනාවූ ඉල්ලීමකී....ඒත් එක් පුතෙකුගේ සපත්තු කුට්ටමට පමණක් ලක්‍ෂ එකහමාරක් වැය කරන්නාවූ පියෙකු වන මහින්දට මෙය පෙනේවිද....????මෙහි වීඩියෝව නොවරදවාම බලන්න..
ගීතය ලියලා තියෙන්නේ තුන වසරේ මේ පුංචි දියණියම නිසා ඇයට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියෙනවා කියලා පැහැදිළියි. ස්වභාවධර්මයා විසින් යමක් අහිමි කරන්නේ බොහෝ විට තවත් දෙයක් ලබා දීලයි.
ජනපතිතුමනි, මෙය දුටුවොත් කරුණාකර ජනාධිපති අරමුදලෙන් ටිකක් එහාට ගිහිල්ලා මේ පුංචි දියණියට උදව් කරන්න. නිවන් දකිනා තුරා මෙවන් විපත් සිදු නොවන්නට ඒ පිනම ඇති.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment