මහියංගනයේ මුස්ලිම් පල්ලියකට වැදී මුස්ලිම් ජාතිකයන් ඉදිරියේ සිංහල බෞද්ධයන්ට නින්දා අපහාස කළ, මුස්ලිමුන්ගේ වටලප්පමට, බුරියානියට, හරක්මස් ගාතයට, කම්සැපට ජාතියත් ආගමත් සංඝ සමාජයත් පාවා දෙන වටරැක විජිත නම් වූ සිවුරුධරියා මතකද? මේ ඔහු ගැන මීට වසර කිහිපයකට පෙර අතිපූජනීය ගංගොඩවිල සෝම හිමියන් කළ හෙළිදරව්වයි.
සියළුම ආගම් එකය, ජාතීන් එකය කියමින් සර්වාගමික සර්වජාතික න්‍යායන් තුළ අතරමං වී ජාතියත් සසුනත් පාවා දෙන වටරැකලා කොතෙකුත් අප අතර වෙයි. අන්‍යාගමික පූජකයන් අතර සමතැන් ගනිමින් අදීන භික්ෂූත්වයත් හෑල්ලුවට ලක් කරන එවැන්නනුත්, නිවට දීන සර්වාගමික සංකල්පත් දුටු තැන ප්‍රතික්ෂේප කිරීමත් අනතුර ගැන සමාජය දැනුවත් කිරීමත් අපේ අද දවසේ යුතුකමයි !
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment