BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, February 5, 2014

පිටසක්වල ජීවීන් සිටී..අරලගංවිලින් සනාථයි

පසුගිය 2012 වසරේ අරලගංවිල කුඩාවැව ප‍්‍රදේශයෙට වැටුණු පාෂාන කැබලි නිසා විශ්වය තුළ ජීවය ඇති බවට විද්‍යා ලෝකයේ වසර පන්සීයයක කාලය තුළ වැදගත්ම සාක්ෂිය සපයා ඇති බවත් එම ප‍්‍රදේශය සංරක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ  එකඟ වූ බවත් එංගලන්තයේ බකින්හැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ  පවසයි.


වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
‘බෞද්ධ හා හින්දු මතිමතාන්තර වල දැක්වෙන විශ්වයේ වෙනත් ජීවීන් සිටිනවාය යන අදහස නවීන විද්‍යාවෙන් වසර පන්සියයකට පසුව 2012 වසරේ දී තහවුරු වුණා. එම වැදගත්ම සාක්ෂිය ලැබුණේ අරලගංවිල කුඩාවැව ටිකිරි බණ්ඩා  මහතා ගේ
එම නිසා ජනාධිපතිවරයා සමග සාකච්ඡවේදී අප මෙම වැදගත් තොරතුර හෙළි කළා. විශ්වයේ ජීවීන් හමුවූ බවට ලැබුණු පළමු සාක්ෂිය මෙය වීම නිසා එය අනාගත පර්යේෂකයන්ට විද්‍යාර්ථයින්ට ප‍්‍රයෝජනයට ගැනීමට සංරක්ෂණය කළයුතු බව අවධාරණය කෙරුණා’
කුඹුරෙන්.

එම නිසා ජනාධිපතිවරයා සමග සාකච්ඡවේදී අප මෙම වැදගත් තොරතුර හෙළි කළා.
විශ්වයේ ජීවීන් හමුවූ බවට ලැබුණු පළමු සාක්ෂිය මෙය වීම නිසා එය අනාගත පර්යේෂකයන්ට විද්‍යාර්ථයින්ට ප‍්‍රයෝජනයට ගැනීමට සංරක්ෂණය කළයුතු බව අවධාරණය කෙරුණා’

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger