පසුගිය 2012 වසරේ අරලගංවිල කුඩාවැව ප‍්‍රදේශයෙට වැටුණු පාෂාන කැබලි නිසා විශ්වය තුළ ජීවය ඇති බවට විද්‍යා ලෝකයේ වසර පන්සීයයක කාලය තුළ වැදගත්ම සාක්ෂිය සපයා ඇති බවත් එම ප‍්‍රදේශය සංරක්ෂණය කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ එකඟ වූ බවත් එංගලන්තයේ බකින්හැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.
‘බෞද්ධ හා හින්දු මතිමතාන්තර වල දැක්වෙන විශ්වයේ වෙනත් ජීවීන් සිටිනවාය යන අදහස නවීන විද්‍යාවෙන් වසර පන්සියයකට පසුව 2012 වසරේ දී තහවුරු වුණා. එම වැදගත්ම සාක්ෂිය ලැබුණේ අරලගංවිල කුඩාවැව ටිකිරි බණ්ඩා මහතා ගේ
එම නිසා ජනාධිපතිවරයා සමග සාකච්ඡවේදී අප මෙම වැදගත් තොරතුර හෙළි කළා. විශ්වයේ ජීවීන් හමුවූ බවට ලැබුණු පළමු සාක්ෂිය මෙය වීම නිසා එය අනාගත පර්යේෂකයන්ට විද්‍යාර්ථයින්ට ප‍්‍රයෝජනයට ගැනීමට සංරක්ෂණය කළයුතු බව අවධාරණය කෙරුණා’
කුඹුරෙන්.
එම නිසා ජනාධිපතිවරයා සමග සාකච්ඡවේදී අප මෙම වැදගත් තොරතුර හෙළි කළා.
විශ්වයේ ජීවීන් හමුවූ බවට ලැබුණු පළමු සාක්ෂිය මෙය වීම නිසා එය අනාගත පර්යේෂකයන්ට විද්‍යාර්ථයින්ට ප‍්‍රයෝජනයට ගැනීමට සංරක්ෂණය කළයුතු බව අවධාරණය කෙරුණා’
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment