මෙරට කතෝලික පක්‍ෂයක් සෑදිය යුතු යයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු බිෂෝප්වරුන් සහ ආණ්ඩුවේ කතෝලික ඇමතිවරුන් සහභාගී වූ විශේෂ සාකච්චාවකදී යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.
මෙම සාකච්චාව හලාවත,තලවිල ශාන්ත ආනා පල්ලියේ පවත්වා ඇති අතර ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු විසින් ඉදිරිපත් කල මෙම යෝජනාව මුස්ලිම් කොංග‍්‍රසය ලංකා කම්කරු කොංග‍්‍රසය ඇතුළු පක්ෂ උදාහරණ ලෙස දක්වමින් සාධාරණීකරණය කර ඇතැයිද පැවසේ.
අදාළ පක්ෂ වලට ආගමික පදනම මත කටයුතු කිරීමට හැකි නම් කතෝලික ආගමිකයන්ට වෙනම පක්ෂයක් තිබීමේ කිසිදු වරදක් නැතැයිද එම ඇමතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත් මෙහිදී කාදිනල්තුමා මේ යෝජනාව තරයේ ප‍්‍රතික්ෂේප කර ඇති අතර කතෝලික ආගම විකෘති කරමින් කටයුතු කරන මූලධර්මවාදී සංවිධාන වලට එරෙහිව කටයුතු කිරීමේ වැදගත්කමක්ද අවධාරණය කර තිබේ
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment