කිසියම් අධ්‍යාපන ආයතනයකින් උපාධි පිරිනැමීමේ දී වෛද්‍ය සභාව වැනි වෘතීය මණ්ඩලවලින් අනුමතිය ලබා ගැනීම අනිවාර්ය වුවත් විශ්ව විද්‍යාල පනතට ගෙන විත් තිබෙන සංශෝධනයක් මගින් එය අනිවාර්ය බවට කර ඇති කොන්දේසිය මේ වනවිට ඉවත් කොට තිබේ.
ඒ අනුව කිසියම් ආයතනයකට උපාධි නිකුත් කිරීමට අවශ්‍යයනම් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත්කළ පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවේ නිර්දේශය මත උපාධි පිරිනැමිය හැක.
පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවේ ලේකම් ධුරය දරන්නේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක ගේ පුත් නාරද දිසානායක වේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු තවත් පිරිසක් මෙම කමිටුවේ ධුරයන් දරයි.
නාරද දිසානායක යනු සමාජශාලාවල ගැටුම් ඇතිකරගත් තරුණියන් සමග බීමතින් පසුවන කෙළිලොල් තරුණයෙකි. මේ අනුව ඉදිරියේදී මාලක සිල්වාට අධ්‍යාපන ඇමතිකම ලබාදුන්නොත් ඒ පිලිබඳ අප පුදුම වියයුතු නැත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment