බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ සාර්ධර්ම සමාජගත කිරීම සදහා බුදු දහමේ කථා තේම කරගත් ටෙලි නාට්‍ය පෙළක් ‘ඇසි දිසි අන්දර’ නමින් නිෂ්පාදනය කිරීමට පියවරගෙන ඇත.
අග‍්‍රාමාත්‍ය, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති දි. මු. ජයරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සහ බෙංගමුවේ නාලක හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම බෞද්ධ ටෙලි නාට්‍ය මාලාව නිර්මාණය කෙරෙයි.
ප‍්‍රවීණ ලේඛක සෝමවීර සේනානායක මහත මෙම තිර පිටපත් ලියා ඇති අතර සතිශ්චන්ද්‍ර එදිරිසිංහ යශෝධා විමලධර්ම ඇතුළු ප‍්‍රවීණ නළු නිළියන් රැසක්ම එම නිර්මාණයට රංගනයෙන් දායක වෙයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment