මෙවර දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රීක්කයෙන් තරග කිරීමට සිටි නදීෂා හේමමාලි, මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා පත්‍රයට අත්සන් තබා ඇත.
අනර්කලී ආකර්ෂාද මෙයට පෙර ගාල්ලෙන් ජන්දය ඉල්ලන බව කීවද පසුව මාතර දිස්ත්‍රික්කයෙන් ජන්දය සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් අනර්කලීට තරඟයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ උපදෙස් මත නදීෂා මාතරින් ඉදිරිපත් කොට ඇත.
අනර්කලී ආකර්ෂා දේශපාලනයට හඳුන්වා දුන් මංගල සමරවීර මෙවර නදීෂා මෙහෙයවනු ලබයි. නදීෂා ගේ මාතර ආගමනය පිලිබඳ අනර්කලී පවසන්නේ මෙවැන්නකි.
"කව්රුවත් මට අභියෝගයක් නෙවෙයි. මගේ එකම අභියෝගය මමම විතරයි. ඒක තමා කුඩා කලේ ඉඳන් මගේ policy එක උනේ..මම කව්රුවත් අනුගමනය කරන්නේ නැහැ. අලුතෙන් එන අය තමා මාව අනුගමනය කරන්නේ..
නමුත් හැමෝම දන්නවා අනර්කලී කියන්නේ කව්ද කියලා...මම කතා කරන විදිය මගේ අනන්‍යතාවය..මම හැමතිස්සෙම වෙනසක් කරන්න උත්සාහ කරන්නේ..ඒ හැමදෙයටම කලින් මම මගේ කාර්ය භාරය හරියට ඉටුකළ යුතුයි."
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment