BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, February 11, 2014

මේකාගේ නමට සිංහ කෑල්ලක් ඇති නිසා ඌ උගේ ඔළු ගෙඩිය වසා ඇත්තේද සිංහ ඔළුවකිනී..

ඡන්දය සඳහා  දැන්  දමන්නේ  විවිධ  උපාය  මාර්ගය...ඇතැම් අවර කෙලියන්  උදළු  තල  බෙදති...උදළු  මිටවල්  ඡන්ද  දායකයන්  හට  ඇතැයි  සිතනවා ඇත  ...මේ  කෙළිය  වාර්තා  වන්නේ  සුරියවැව  ප්‍රදේශයෙනි....මේකාගේ  නමට  සිංහ කෑල්ලක් ඇති නිසා  ඌ උගේ  ඔළු  ගෙඩිය වසා  ඇත්තේ  සිංහ ඔළුවකිනී..

.ඡන්දයේ  නාම ලේඛණ  ලැබීමට ද  පෙරින්   කොළොන්නාව  පුරා  ජුඩිත් වයිට්  ඉඟුරු කෑල්ලේ  පෝස්ටරද  තිබූ  බැව්  වාර්තා විය...මෙවන්  අමනයන් හට  ඡන්දය  නොදීමට අපේ  අය  ක්‍රියා කිරීම  වටී...

ඡායාරූප  වසන්ත  චඳ්‍රලාල් විසින්


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger