හෙටට (4 දාට) යෙදෙන 66 වැනි ජාතික නිදහස් සමරු උළෙල නිමිත්තෙන් අද (3 දා) සහ හෙට රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැඟිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර ඇත. ඊට අදාළ චක්‍ර ලේඛ 03/2014 අංක යටතේ රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් පී. බී. අබේකෝන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ. 66 වැනි නිදහස් උළෙල කෑගල්ල නිදහස් මාවතේදී 04 වැනිදා පැවැත්වෙන අතර මෙවර "එකමුතුව ගොඩනගමු ලොව දිනන දේශයක්" යන තේමාව යටතේ සිදුකෙරේ. ප්‍රධාන උත්සවයට සමගාමීව දිස්‌ත්‍රික් මට්‌ටමින්ද ජාතික නිදහස් උත්සව පැවැත්වීමට කටයුතු කෙරේ. 66 වැනි ජාතික නිදහස් සමරු උළෙල ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු ....02/ 02 /2014
ප්‍රංශයේ පැවති අප ජාතික නිදහස් උත්සවය ගැන ප්‍රීති කුරේ ගෙන ආ වාර්තාව
පහතින් ඇති කොළ පැහැ බටනය එබීමෙන් ඔබට ඇසිය හැකියි...
66 වන නිදහස් උත්සවය ප්‍රංශයේ දී පැවැත්වූ අයුරු ...
මෙම වීඩියෝ වාර්තාව අමර ගුණසේකර ගේ ඉදිරිපත් කිරීමක්...
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment