එජාප නායක කණ්ඩායමේ සාමාජිත සහ එජාප මාධ්‍ය ඒකක ප‍්‍රධානී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීට එල්ල වී ඇති සමලිංගික චෝදනා එජාපයට ප‍්‍රශ්ණයක් නොවන බවක් ඒ ගැන විනය පරීක්ෂණ අවශ්‍ය නැති බවත් එ.ජා.ප මහලේකම් සහ නායක කණ්ඩායමේ සාමාජික තිස්ස අත්තනායක මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් විමසීමේදී මහ ලේකම්වරයා‘ඕවා නිකන් හිනායන කාරණානේ. ඕවාට විනය පරීක්ෂණ ඕනේ නැහැ’ යයි කියා දුරකතනය විසන්ධි කලේය.
සී නිව්ස් පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment