බෙන්තර ඇල්පිටිය ආසන බල මණ්ඩල සංවිධායකවරුන් පත් කිරීම සඳහා ගීතා කුමාරසිංහ විසින් ඊයේ සංවිධානය කර තිබූ රැස්වීමක් කාලගෝට්ටියක් බවට පත් වුණා...
බෙන්තර ඇල්පිටිය සඳහා සභාපතිවරිය ලෙස ගීතා කුමාරසිංහ පත්වූ අතර ලේකම්වරයෙකු පත්කරගැනීම සඳහා දකුණු පලාත් සභා මංත්‍රී අජිත් ප්‍රසන්නගේ නම යෝජනා වූ විට ගීතා එයට විරෝධතාව පල කිරීම ඊට හේතුවයි
විරෝධතාවයට හේතුව ලෙස ඇය සඳහන් කළේ අජිත් ප්‍රසන්න ගාල්ල දිස්ත්‍රික්කයෙන් පත්වූ අයෙකු බවත්, බෙන්තර ඇල්පිටිය සඳහා ඔහුගේ නම යෝජනා කළ නොහැකි බවත්ය.
"එතුමා සංධානයේ මංත්‍රී කෙනෙක් හැටියට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පත් වුණේ, ඒ නිසා මේ බල මණ්ඩලයේ එතුමාව දාන්න විදිහක් අපිට නෑ. එතුමා මගෙන් කවදාවත් සමාජිකත්වය අරගනත් නෑ. මේ බල මණ්ඩලයේ කිසිම ශාඛා සමිතියක ඔහු නෑ. ඒ නිසා ඒක අපිට ඉෂ්ට කරන්න බැරි වෙනවා."
ගීතා එසේ පැවසීමත් සමඟම සභාවේ කාලගෝට්ටියක් ඇතිවූයේ ජ්‍යේෂ්ඨ අමාත්‍ය පියසේනගමගේ හා සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේද සහභාගීව සිටියදීය.
මීට පෙර ගීතා විසින් පොන්නයා ලෙස බැන වැදුනේ මෙම අජිත් ප්‍රසන්නට වන අතර ගීතාට ගණිකාව යැයි කියා තිබුනේද මෙම අජිත් ප්‍රසන්නය
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment