BREAKING NEWS

රටතොට

Monday, January 27, 2014

නදීෂා රිය අනතුර ප්‍රතික්ෂේප කරයි !

 අඩුම තරමේ වයින් පොදක් හෝ තොල නොගාන තමා පිලිබඳ වූ එම ප්‍රවෘතිය සම්පුර්ණය අසත්‍යය සිදුවීමක් ලෙස නදීෂා විසින් බැහැර කොට ඇත. 

සමහර විට මේ ඇය අත ඇත්තේ  මත්පැන් වීදුරුවක්  නොව  ඔරේන්ජ්  බාර්ලි වීදුරුවකී...( HIKS )



ජන සරණ වැඩසටහනේ ජාතික සංවිධායක වන චතුර රදම්පොල හදිසි අනතුරකට ලක්වූ බවත් එම අනතුර සිදුවන අවස්ථාවේ එම රථය තුල නදීෂා හේමමාලි ද සිටින බව මෙයට පෙර ලිපියක් මගින්  හෙළි කරන ලදී. 

එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාම බීමතින් සිටි බවද  වාර්තා විය. එම ලිපිය පළවීමෙන් අනතුරුව වෙනත් මාධ්‍යයක් වෙත අදහස් දැක්වූ නදීෂා විසින් එම ලිපියට පිළිතුරු ලබා දී තිබේ.

තමා චතුර රදම්පොල නම් පුද්ගලයෙකු නොහඳුනන බවත් මෙය ආණ්ඩුවේ මඩ ව්‍යාපෘතියක් බවත් ඇය එහිදී අවධාරනය කොට ඇත. 

තමා එදින ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රචාරක වැඩකටයුතු සඳහා සහභාගී වූ බවත් රාත්‍රියේ අට පමණ වනවිට නිවසට පැමිණි බවත් රථයේ සිටියේ තමාගේ ආරක්ෂක නිලධාරියා හා තමාගේ සොයුරන් දෙදෙනකු පමණක් බවත් ඇය විසින් හෙළිකොට ඇත. 

අඩුම තරමේ වයින් පොදක් හෝ තොල නොගාන තමා පිලිබඳ වූ එම ප්‍රවෘතිය සම්පුර්ණය අසත්‍යය සිදුවීමක් ලෙස නදීෂා විසින් බැහැර කොට ඇත. 


පසුවදන   
  එක බොරුවක්  වසා ලන්නට බොරු දහසක්  කිව යුතු බැව් ඇති ප්‍රස්ථා පිරුළ  අප මතකයට නැගෙන්නේ  මෙවිටය...( HIKS )




Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger