- රුසියානු ජනාධිපති පුටින්
රුසියාවේ ප්‍රාන්ත බෙදා වෙන් කිරීමට උත්සාහ කළහොත් දඬුවම් කරන බව ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසයි.
බෙදුම්වාදී ක්‍රමවේදය දියත් කිරීම රුසියානු ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක් යෑයිද ඔහු කියා සිටියේය.
එවන් බෙදුම්වාදී ප්‍රකාශ දිගටම ගෙනයැමෙන් වැළකිය යුතු බවද පුටින් පළ කළේය.
රටේ ඒකීයත්වය රැකීමට රජය ක්‍රියා කරන බවද ඔහු කීවේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment