BREAKING NEWS

රටතොට

Friday, December 6, 2013

ස්විස්ට්සර්ලන්තයේ ලුසේර්න් නගරයේදී රොෂාන් සහ රන්ජිත් සිය අදහස් ප්‍රකාශ කළ අයුරු .

අප වෙබ් අඩවියේ පළවූ  තොරතුර සම්බන්ධව  කපිල ගුණසේකර  සිය අදහස් දක්වා තිබෙනවා .


ලංකානිව්ස් වෙනුවෙන් ස්විස්ට්සර්ලන්තයේ  ලුසේර්න් නගරයේදී  රොෂාන් සහ රන්ජිත් සිය අදහස් ප්‍රකාශ කළ අයුරු ...
Record audio or upload mp3 >>

මෙම  දේශද්‍රෝහී සිනමා පටය  පෙන්වීම නිමිත්තෙන් ඔවුන් ඒ සඳහා විරෝධතාවක්  සංවිධානය නොකරන බවත් එම ප්‍රදර්ශණය අවසානයේදී එහි අධ්‍යක්ෂවරයාගෙන්  හා සම්බන්ධිත අයවළුන්ගෙන්  ප්‍රශ්න ඇසීමට සුදානම් කොට ඇති බව ඔහු අප හා පවසා සිටියා...මේ සම්බන්ධයෙන් ඔබට  අවශ්‍ය තොරතුරු පහත හිතවතුන්ගෙන් දන ගත හැකියි ..

 rfernando654@yahoo.com

fernandorn@msn.com

kapila.gunasekera@gmail.com





Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger