BREAKING NEWS

රටතොට

Wednesday, December 25, 2013

බැබුන් මැරූ කථා වස්තුව....

 කැළේ ලේ සමග මුසු කර ගත් ලේ ඇති මෘගයන් බඳු සට කපටීන් ලංකාවේ සිට යුරෝපයට විත් ජීවත්වන බැව් විවිධ අවස්ථා වළදී ඔවුන්ගේ චරිත සහ කල් ක්‍රියාවන් ගෙන් ඉස්මතුවේ... නමුත් නියම කැළෑ ලේ ඇති මෘගයන් ,තිරිසනුන් අතරද කරුණාබර හදවත් ඇති නපුරු සතුන් ඇත...මේ එයට ප්‍රායෝගික සාක්‍ෂියකී... සම්පූර්ණ වීඩියෝව නරඹන්න....



බොට්ස්වානා වනාන්තරයට වී මේ විශ්මයජනක හා අරුම පුදුම වීඩීයෝව නැෂනල් ජිග්‍රොෆි වෙබ් අඩවියට සපයා ඇත්තේ වසර තුන හමාරක්ම එම දිවියා පසුපස යමින් ඡයාරූප ගත් සිනමා ශිල්පි ඩෙරික් ජුබට් විසිනි. 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger