- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, December 6, 2013
රටවල් 8 ක් ප්‍රභාට අවි දුන් හැටි ඔප්පු කිරීමට සූදානම්
රටවල් අටක් ප්‍රභාකරන් සන්නද්ධ කළ අන්දම සාක්‍ෂි සහිතව සනාථ කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. කොටි සංවිධානය සතුව තිබූ අවි සහ වෙනත් විද්යුත් උපාංගවල අනුක්‍රමික අංක සහ එකී අවි එම රටවලට අයත් බව දැක්‌වෙන ලාංඡනද හමුවී තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා නඟන ඇමරිකානු රජය සතු එම්.16 ඒ ප්‍රහාරක අවිද, මුහුදු කොටි යාත්‍රාවල තිබූ රේතියොන් රේඩාර් පද්ධතිද, බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මුහුදු ස්‌කූටර්ද ඇතුළු උපාංග රැසක් රජයේ ආරක්‌ෂක හමුදා විසින් සොයාගෙන තිබේ.
මුල්ලිවයික්‌කාල් හි තිබී හමුවූ එම්. 16 ඒ ප්‍රහාරක අවිවල ඇමරිකානු රජය සතු අවි බවට සඳහන් කර තිබූ බව ඉහළ පෙළේ ආරක්‌ෂක ආරංචි මාර්ග පැවසීය.
මේ හැර ඉරණමඩු කොටි ගුවන් ධාවන පථයට අවශ්‍ය බැටරි සහ විදුලි පහන් සපයා ඇත්තේ බ්‍රිතාන්‍ය සහ ජර්මානු සමාගම් වේ.
මෙයට අමතරව කොටි ස්‌ලින් වර්ගයේ ගුවන් යානා තුනක් බංගලිදේශයේ කෘෂි රසායන සමාගමක් හරහා මිලයට ගත් බව චෙක් රාජ්‍යය ශ්‍රී ලංකාවට දන්වා ඇත.
බටහිර රාජ්‍යයන්වල වෙස්‌මුහුණ ගැලවීමට අපි සූදානම් යයි ජ්‍යෙෂ්ඨ ආරක්‌ෂක නිලධාරියෙක් පැවසීය.
කොටි සංවිධානය සතුව තිබූ අවි ආයුධවල වටිනාකම රුපියල් මිලියන 1400 ක් යෑයිද හෙළිවී ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment