- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Friday, October 4, 2013
රනිල්ට එරෙහිව සිරස ගැසූ කටවුට් ගැලවේ
පසුගියදා පැවති මැතිවරණය එක්සත් ජාතික පක්ෂය පරාජය වීමත් සමග පක්ෂය ඇතුලතින් හා පක්ෂයේ සමාජිකයන්ගෙන්ද සිරස හා මවුබිම පුවත්පතින්ද විරෝධතා එල්ලවූයේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දෙසටයි.
විශේෂයෙන්ම ජන්ද ප්‍රතිඵලය ඉදිරිපත් කරන අවස්ථාවේ පවා සිරස එය ඉදිරිපත් කලේ විපක්ෂයේ පසුබෑම දැඩි ලෙස විවේචනයට ලක් කරමිනි.
කලක පටන් රනිල් විපක්ෂ නායක ධුරයෙන් ඉවත්කිරීමට මාධ්‍යය කොන්ත්‍රාත්තුවකට අතගසා ඇති සිරස හා මව්බිම පසුගිය කාලය පුරා මධ්‍යස්ථ මතධාරීන් ගේ විවේචනයට ලක්විය.
මෙහි එක් පියවරක් ලෙස සිරස නිව්ස් ෆස්ට් විසින් රනිල් ට නායකත්වයෙන් ඉවත්වන ලෙස බළකොට විශාල කටවුට් දිවයිනේ විවිධ ප්‍රදේශවල සවිකරනු ලැබීය.
දේශපාලන පක්ෂයක අභ්‍යන්තර අර්බුධයකට අනවශ්‍යය ලෙස අතපොවන සිරසේ මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ පිළිකුලට ලක්විය.
ඒ අනුව කඩවත ප්‍රදේශයේ සවිකොට තිබු රනිල් ට එරෙහිව ගැසූ කටවුට් එකක් ඊයේ රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් විනාශකොට තිබුණි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment