- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Sunday, October 13, 2013
'කුඩු රුවන්' වෙනුවෙන් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය
දෙමටගොඩ මංසන්ධියේදී මෝටර් රථයක යමින් සිටි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සිරිනාථ පතිරන්නැහැලාගේ රුවන් චමිල ප්‍රසන්න හෙවත් කුඩු රුවන් නමැත්තා ලබන 25 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අළුත්කඩේ අංක 2 මහෙස්‌ත්‍රාත් ජයකි අල්විස් මහත්මිය නියෝග කළාය.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කුඩු රුවන් නමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය වැටලීම් කීපයක්‌ම සිදු කළේය.
ඒ අනුව ඊයේ පෙරවරුවේ නීතිඥවරයකුගේ මාර්ගයෙන් කුඩු රුවන් නමැත්තා අධිකරණයට භාර වූයේය.
එහිදී මොහු ප්‍රකාශ කර ඇත්තේ පොලිසියෙන් තම ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවයි.
මෙම මිනිස් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින 'කුඩු රුවන්' නමැත්තා වෙනුවෙන් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙනී සිටියේය.
ඉකුත් 08 වැනිදා රාත්‍රි 11.45 ට පමණ දෙමටගොඩ හන්දියේදී මෝටර් රථයක යමින් සිටි මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ බව කියන තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුඩු රුවන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
මෙම ඝාතනය සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා දෙමටගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment