BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, October 4, 2013

නයි නළඟනගේ දඬුවම වසර 5 කට අත්හිටුවයි

නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න ඇයට විරුද්ධව තිබූ වරද ඇය පිළිගෙන ඇති අතර අධිකරණය විසින් මාස තුනක දඬුවම වසර 5 ක් දක්වා අත්හිටුවා ඇත. තවද ඇයට රුපියල් 100 ක දඩයක් නියම කර ඇත. 
බලපත්‍රයක් නොමැතිව නාගයකු ළඟ තබාගෙන සිටි බවට නළඟනකට විරුද්ධව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන ගොනුකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසාවිනිසුරු තිළිණ ගමගේ මහතා කොල්ලුපිටිය පොලිසියට පසුගියදා නියෝග කෙළේය

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger