නව එච්. අයි. වී. ආසාදන සම්ප්‍රේෂණය වූ ක්‍රමය පිරික්‌සීමේදී විෂම ලිංගික සම්බන්ධතා හේතු වී ඇති බවත් එහිදී මෙම කාන්තා ලිංගික වෘත්තිකයන් අධි අවදානම් කණ්‌ඩායමේ ඉදිරියෙන් සිටින බවත් ඇය පැවසුවාය.
විශේෂඥ වෛද්‍ය දර්ශනී අබේවික්‍රම මහත්මිය මේ බව පෙන්වා දුන්නේ ලිංගාශ්‍රිත රෝග බෝවීම සහ ඒවා වළක්‌වා ගැනීම සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සහ යෝජනා ලබාගැනීම සම්බන්ධයෙන් පොළොන්නරුව, නව නගරයේ ද විලේඡ් හෝටලයේ පැවැති එක්‌දින වැඩමුළුවක් අමතමිනි.
පොළොන්නරුව මහ රෝහලේ ලිංගික බෝවන රෝග මර්දන සායනය මගින් මෙය සංවිධානය කර තිබිණි.



Post a Comment