BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Saturday, September 7, 2013

'ප්‍රභාකරන්' නිෂ්පාදකට වැලේ වැල් නෑ


ත්‍රස්තවාදයේ කුරිරු බව චිත්‍රපටයට නගා ලෝකය හමුවට ගෙන ගිය තමාගේ සියලු සේසතම ප්‍රභාකරන් සිනමා පටය නිසා නැති වු බව එහි නිෂ්පාදක රෝමයේ ඔස්මන් ද සිල්වා මහතා කියයි.
 ආලම්කුලමේ හැදුනු වැඩුනු තමා ජයශ්‍රිමහා බෝධියට එල්ලවු අමානුෂික ත්‍රස්ත ප්‍රහාරය සියැසින් දුටු බවත්, එදා සිතුනු සිතුවිල්ලකට අනුව ප්‍රභාකරන් චිත්‍රපටය නිපද වූ බවත්, චිත්‍රපටය වෙනුවෙන් රුපියල් ලක්ෂ 175ක් වියදම් කළත් තමාට ලැබුණේ රුපියල් ලක්ෂ පහක් පමණක් බවත් හෙතෙම කියයි.
දැනට ප්‍රංශයේ දේශපාලන රැකවල් ලබා සිටින මෙහි අධ්‍යක්ෂක වරයා වන තුෂාර පිරිස්

 රෝමයේ තිබු දුරකතන මධයස්ථානයක්, කුලුබඩු වෙළද සැලක්, අඩක් ගෙවා මිලදි ගත් නිවස, රෝමයේදි අනතුරකට ලක්වීම නිසා ලද රුපියල් ලක්ෂ 50ක මුදල් තමාට අහිමි වී අතැයි ද,   මේ වනවිට රොමයේ මහලු කාන්තාවක් බලා ගනිමින් තමා ජීවත් යන බව ද සිල්වා මහතා පවසයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger