කොළඹ කොටහේනේදී කාන්තාවකගේ රුපියල් ලක්‍ෂ පහක් කොල්ල කා පැනගිය කොල්ලකරුවන් තිදෙනකු හඹා ගොස් එම මුදල් කොල්ලකරුවන්ගෙන් උදුරා අයිතිකාරියට දීමට ත‍්‍රිරෝද රියැදුරෙක් සමත්විය.
ත‍්‍රිරෝද රියැදුරු කොල්ලකරුවකු සමග සල්ලි පොදියට පොර බදද්දී තවත් කොල්ලකරුවකු ත‍්‍රිරෝද රියැදුරුට වෙඩි තබා ඇතත්, එය කොල්ලකරුට වැදී ඇත. උගස් කළ රන් බඩුබේරා ගැනීම සඳහා බැංකුවෙන් මුදල් ගෙන උගස් කඬේට යද්දී මේ කොල්ලය සිදුවිය.
Subscribe to:
Post Comments
(
Atom
)


Post a Comment