ජාතික රූපවාහිනිය කියන්නේ මේ රටේ රුපවාහිනී අතර ජාතික නාලිකාව කියල නාම විශේෂනයකින් යුතුව හඳුන්වන රාජ්‍ය නාලිකාව.එහිදී ඉදිරියේදී කරන්නට යෝජිත කලාකරුවන්ගේ නාම ලේඛණයක් අදාල ඉහළ නිළධාරියාට යොමු කළ විට 'අනුලා කරුණා තිලක' කියන්නේ කව්දැයි ඔහු අසා තිබෙනවා.
මේ නාලිකාවේ මුල් පුටු වලට වගකිව යුත්තන් පත් කරන්නේ දේශපාලන හිතවත් කම් වලට. සුදුසුකම් තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. මේ දවස්වල රූපවාහිනියට පත්වෙලා ඉන්න ලොක්කෙක් (අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ ) මෙරට සිටින ප‍්‍රවීණ කලාකරුවන් සම්බන්ධව කරණ සෞන්දර්යයාත්මක වැඩ සටහනක් පිළිබඳව යම් යම් විමසීම් කරලා තියෙනවා.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment