තමා හැර වෙනත් කිසිම එල්. ටී. ටී. ඊ. සාමාජිකයකු උතුරු පළාත් සභාවට තරග නොකරන බව කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක, යාපනයෙන් උතුරු පළාත් සභාවට තරග කිරීමට නියමිත දයා මාස්‌ටර් ප්‍රකාශ කළේය.
හිටපු එල්. ටී. ටී. ඊ. සාමාජිකයන් සියලුම දෙනා තමාගේ මැතිවරණ වැඩවලට සහය කර ගැනීමට තමා බලාපොරොත්තු වන බව ද ඔහු පැවැසීය.
මෙම තත්ත්වය යටතේ තමා උතුරේ ජනතාවගේ දැඩි විශ්වාසය දිනාගෙන සිටින බව ද ඒ අනුව එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්‌ෂකයින් ජයග්‍රහණය කරන බව තමාට විශ්වාස බව ද ඔහු කීවේය.
මේ අතර කොටි සංවිධානයේ හිටපු මූල්‍ය ප්‍රධානි කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන් සහ කොටි සංවිධානයේ හිටපු දේශපාලන අංශයේ ප්‍රධානි තමලනී දයා මාස්‌ටර් ඇතුළු සෙසු තරගකරුවන්ගේ ජයග්‍රහණය තකා මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙය වනු ඇති බව ද වාර්තා වෙයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment