එළැඹෙන සැප්තැම්බරයේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ පූර්ව මැතිරවණ ප‍්‍රචාරක කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබේ.
මෙම තත්වය මධ්‍යම පළාත් වැඩි වශයෙන්ම දක්නට ඇති අතර සමහර ප‍්‍රදේශවල පෝස්ටර් ඉරා දැමීමේ ව්‍යාපාරද ක‍්‍රියාත්මක වන්නේ යයි වාර්තා වේ.
කෙසේ වෙතත් කිසිදු මැතිවරණයට අදාල නාම යෝජනා කිසිදු පක්‍ෂයක් විසින් මෙතෙක් කිසිවෙකුටවත් ලබා දී නැත.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment