"දේශපාලන රැකවල් පතා රට ගිය
මාධ්‍යවේදීන් ගෙන්වන්න රජයට බෑ"
දේශපාලන රැකවරණ අවශ්‍ය යෑයි පවසමින් පිටරටවලට ගොස් සිටින මාධ්‍යවේදීන් මෙරටට කැඳවීමේ හැකියාවක් රජයට නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දිවයිනට පැවැසීය.
ප්‍රංශයේ තිදෙනකු ද, ජර්මනියේ සිවු දෙනකු ද, බ්‍රිතාන්‍යයේ දෙදෙනකු ද, ස්‌විට්‌සර්ලන්තයේ හයදෙනකු ද, ස්‌වීඩනයේ තිදෙනකු හා නෝර්වේ දෙදෙනකු ද ලෙස ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සිටින බව හෙළිවී ඇත.
මින් ඇතැමුන්ට එම රටවලට යැම සඳහා තානාපති වරප්‍රසාද පවා හිමිවී තිබේ.
ඇතැම් දේශපාලනඥයන් මොවුන්ට විදේශගත වීම සඳහා වාර්තා පවා ලබාදී ඇති බව හෙළිවී ඇත.
මෙලෙස දේශපාලන රැකවරණ ලැබූවන් ඔවුන්ගේ කැමැත්තකින් තොරව මෙරටට ගෙන්වීමට නොහැකි බව ඉහත ආරංචි මාර්ග කීවේය.
කීර්ති වර්ණකුලසූරිය
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment