‘‘ඉඩම් පොලිස් බලතල සහිතව උතුරේ ඡන්ද එපා..’’ යන ඉල්ලීම යටතේ වන ජානිපෙ දස දින මහජන පෙත්සම අත්සන් කිරීමේ කටයුතු 2013/06/03 දින කැලණිය, පට්ටිය හන්දිය ශ‍්‍රී ප‍්‍රඥානන්ද බෞද්ධ මධ්‍යස්ථානය අසලින් ඇරඹිණි.
මෙහිදී දේශපේ‍්‍රමී භික්‍ෂු පෙරමුණේ සභාපති, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පෙත්සම අත්සන් කිරීම සිදුවිය.
ඉන්පසු පෙත්සම් රථ පෙළපාලිය කඩවත, යක්කළ , පස්යාල, වරකාපොළ, පොල්ගහවෙල හා කුරුණෑගල නගරයන් කරා පිටත්ව ගියේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment