ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ජනය කරනු යනුවෙන් දැක්‌වෙන පුවරු රැගෙන ක්‍රීඩාංගණය වෙත පැමිණි ඊළාම්වාදීන් පිරිසක් ශ්‍රී ලාංකිකයන් විසින් පලවා හැර තිබේ.
මෙම ඊළාම්වාදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමට සහාය දක්‌වන මුවාවෙන් පැමිණ මහත් කලබලයක් ඇති කිරීමට උත්සාහ කර තිබූ බව ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෙක් ඊයේ (18 දා) පැවැසීය.
ඊළාම්වාදීන් සමඟ ලන්ඩන් හි කොටි වෙබ් අඩවියක පිරිසක් ද සිටි බව හඳුනාගෙන ඇත.

Post a Comment